From Fedora Project Wiki
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.
DocsProject Header docTeam1.png


ව්‍යපෘති විස්තරය

Fedora ප්‍රලේකන ව්‍යාපෘතිය හි ප්‍රධාන පරමාර්ථය වන්නේ Fedora පරීශීලකයන් හා දියුණු කරන්නන් සඳහා අවශ්‍ය වන ප්‍රලේකන සපයා දීමයි. නව මෘදුකාංග හෝ පද්ධති පිළිබද ලිඛිත ලිපි ලේඛන හා නව අංග උපාංග පිළිබද දැනුවත් කිරීම් හා, විශේෂ සිදුවීම් හා, නව නිකුත් කිරීම් පිළිබද දැනුවත් කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරෙයි.

IRC Channel #fedora-docs[?]
විද්‍යුත් ලිපි ලැයිස්තු (Mailing list) docs
රැස්වීම් UTC
මීලග රැස්වීම් වැඩසටහන... සෑම සතියකම සඳුදා දිනම ප.ව 2.00 ට #fedora-meeting[?] හරහා.
දැනට පවතින දෝෂ Fedora Documentation Bugs - රෙපොර්තු වූ ලිපි ලිඛන පිළිබද දෝෂ.
ව්‍යපෘති සැලසුම් කිරීම දැනට පවත්වාගෙන යන ව්‍යපෘති
Official Documentation https://docs.fedoraproject.org
Related page Docs QA -- Documentation QA Team

Links

ලිපි ලේඛණ සඳහා බලපත්‍ර

Fedora මගින් නිකුත් වන සියලුම ලිපි ලේඛන Creative Commons Attribution-Share Alike License 3.0 Unported License යටතේ පවතී.