FedoraScreenShots
From FedoraProject
ෆෙඩෝරා ස්වදේශීයකරණ ව්‍යාපෘතිය - සිංහල පරිවර්තන කන්ඩායම
ෆෙඩෝරා 8 තිරමුහුණත්
පසුගිය කාළය තුළ සිදු කෙරෙනු ෆෙඩොරා 8 හි ස්වදේශියකරණ කටයුතු වළ ප්‍රතඵල ඔබට මෙහිදි නැරඹිය හැක.
ජාලය, සේවා, පරිශීලක සහ කණ්ඩායම්
ගොනු ගවේශනය
විද්‍යුත් තැපැල
දින දර්ශනය
විද්‍යුත් තැපැල
දින දර්ශනය
ක්‍රිඩා
ඔබගේ අදහස්, උපදෙස්, යෝජනා සහ විවේචන ඉතාමත් නිහතමානීව පිළිගනු ලබනවා. මක්නිසාද, ඒ සියල්ල මෙහි ගුණාත්මක බව වර්ධනය කිරීමට බලපාන ඉතාමත්ම වැදගත් තීර්ණාත්මක සාධකයන් ලෙස අප සලකන බැවිනි. මේ සම්බන්ධයෙන් ඔබ උනන්දුවක් දක්වන්නේ නම් මාතෘකාව ලෙස LNG-COMENTS යොදා විද්‍යුත් ලිපියක් එවීමට කාරුණිකවන්න.
ලිපිනය
විද්‍යුත් පණිවුඩ එවිය යුතු ලිපිනය : snavin at redhat.com උක්ත කරුණු වලින් බැහැරව වෙනත් යමක් අපට දන්වා එවීමට උනන්දු වන්නේ නම් මාතෘකාව ලෙස GEN-COMENTS යොදා විද්‍යුත් ලිපියක් එවීමට කාරුණිකවන්න.