From Fedora Project Wiki
Revision as of 17:22, 30 January 2012 by Jayaneethatj (talk | contribs)
ව්‍යපෘති විස්තරය
Fedora ප්‍රලේකන ව්‍යාපෘතිය හි ප්‍රධාන පරමාර්ථය වන්නේ Fedora පරීශීලකයන් හා දියුණු කරන්නන් සඳහා අවශ්‍ය වන ප්‍රලේකන සපයා දීමයි. නව මෘදුකාංග හෝ පද්ධති පිළිබද ලිඛිත ලිපි ලේඛන හා නව අංග උපාංග පිළිබද දැනුවත් කිරීම් හා, විශේෂ සිදුවීම් හා, නව නිකුත් කිරීම් පිළිබද දැනුවත් කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරෙයි.
IRC Channel | #fedora-docs[?] |
---|---|
විද්‍යුත් ලිපි ලැයිස්තු (Mailing list) | docs |
රැස්වීම් | UTC මීලග රැස්වීම් වැඩසටහන... සෑම සතියකම සඳුදා දිනම ප.ව 2.00 ට #fedora-meeting[?] හරහා. |
දැනට පවතින දෝෂ | Fedora Documentation Bugs - රෙපොර්තු වූ ලිපි ලිඛන පිළිබද දෝෂ. |
ව්‍යපෘති සැලසුම් කිරීම | දැනට පවත්වාගෙන යන ව්‍යපෘති |
Official Documentation | https://docs.fedoraproject.org |
Related page | Docs QA -- Documentation QA Team |
Links
- ලිපි ලේඛණ සෙවීමට.
- දෝෂයක් රෙපොර්තු කිරීමට.
- නව ලිපියක් ලිවීමට හෝ නඩත්තුවට උපකාර කිරීමට.
- ලිපි පරිවර්තනය කිරීමට.
- Documentation ව්‍යාපෘතිය මගින් සිදු කෙරෙන කාර්ය.
- සම්බන්ධ වීම සදහා කාර්යන්.
- පිටපත් අයතීන් පිළිබද විස්තර.
- දායක වීමට...
ලිපි ලේඛණ සඳහා බලපත්‍ර
Fedora මගින් නිකුත් වන සියලුම ලිපි ලේඛන Creative Commons Attribution-Share Alike License 3.0 Unported License යටතේ පවතී.