From Fedora Project Wiki
No edit summary
Line 11: Line 11:


"පහත සබැදි මගින් Fedora ව්යාපෘතිය පිලිබද වැඩි විස්තර ලබාගත හැක."
"පහත සබැදි මගින් Fedora ව්යාපෘතිය පිලිබද වැඩි විස්තර ලබාගත හැක."
'''Click on a role below to learn more about how you can help the Fedora Project.'''
'''පහත කණ්ඩායම මත ක්ලික් කිරීමෙන් ඒ පිලිබද වැඩිදුර විස්තර ලබාගත හැක.'''


{| class="wikitable" cellspacing="0" cellpadding="5" width=100% style="background:#eeeeff;border:5px solid white;text-align:center;"
{| class="wikitable" cellspacing="0" cellpadding="5" width=100% style="background:#eeeeff;border:5px solid white;text-align:center;"
Line 18: Line 18:
[[File:Join_ContentDeveloper.png||link=#Content_Writer]]
[[File:Join_ContentDeveloper.png||link=#Content_Writer]]


[[#Content_Writer | Content Writer]]
[[#Content_Writer නන්තර්ගත සකසන්නන් (Content Writer)]]
|valign="TOP" width=33% style="border:5px solid white;"|  
|valign="TOP" width=33% style="border:5px solid white;"|  
[[File:Join_Designer.png||link=#Designer]]
[[File:Join_Designer.png||link=#Designer]]


[[#Designer | Designer]]
[[#Designer | මෝස්තර සකසන්නන්]]
|valign="TOP" width=33% style="border:5px solid white;"|  
|valign="TOP" width=33% style="border:5px solid white;"|  
[[File:Join_PeoplePerson.png||link=#People_Person]]
[[File:Join_PeoplePerson.png||link=#People_Person]]


[[#People_Person | People Person]]
[[#People_Person | ජනතා පුද්ගලයින්]]
|-
|-
|valign="TOP" width=33% style="border:5px solid white;"|  
|valign="TOP" width=33% style="border:5px solid white;"|  
[[File:Join_OSDeveloper.png||link=#OS_Developer]]
[[File:Join_OSDeveloper.png||link=#OS_Developer]]


[[#OS_Developer | OS Developer]]
[[#OS_Developer | මෙහෙයුම් පද්ධති සංවර්ධනය]]


|valign="TOP" width=33% style="border:5px solid white;"|  
|valign="TOP" width=33% style="border:5px solid white;"|  
[[File:Join_Translator.png||link=#Translator]]
[[File:Join_Translator.png||link=#Translator]]


[[#Translator | Translator]]
[[#Translator | පරිවර්ථක]]
|valign="TOP" width=33% style="border:5px solid white;"|  
|valign="TOP" width=33% style="border:5px solid white;"|  
[[File:Join_WebDeveloper.png||link=#Web_Developer_or_Administrator]]
[[File:Join_WebDeveloper.png||link=#Web_Developer_or_Administrator]]


[[#Web_Developer_or_Administrator | Web Developer or Administrator]]
[[#Web_Developer_or_Administrator | වෙබ් සංවර්ධක හෝ පාලක]]
|}
|}


Line 47: Line 47:
මූල්‍යමය දායකත්වය ලබාදීම පිලිබද [[Contribute]] පිටුව යටතේ සාකච්චා කොට ඇත.
මූල්‍යමය දායකත්වය ලබාදීම පිලිබද [[Contribute]] පිටුව යටතේ සාකච්චා කොට ඇත.


Fedora wiki  හි වෙනස්කම් සිදු කරන ආකාරය පිලිබදව [[WikiEditing | wiki editing]] මෙම පිටුවේ සාකච්චා කොට ඇත.
Fedora wiki  හි වෙනස්කම් සිදු කරන ආකාරය පිලිබදව [[WikiEditing | wiki සංස්කරණ]] පිටුවේ සාකච්චා කොට ඇත.




{{Anchor|ContentWriter}}
{{Anchor|ContentWriter}}
== Content Writer (අන්තර්ගත රචකයින්)==
== Content Writer (අන්තර්ගත රචකයින්)==
[[Image:Join_ContentDeveloper.png]]
[[Image:Join_ContentDeveloper.png]]

Revision as of 15:27, 24 August 2011

Important.png
DRAFT
මෙම පිටුවෙහි පරිවර්තන කටයුතු තවමත් අවසන් වී නොමැත, කරුණාකර ඔබගේ සහාය ලබා දෙන්න - 2011-08-22


Fedora ප්‍රජාව සමග එකතුවෙන්න


Idea.png
ප්‍රථමයෙන්ම Fedora පරිශීලක ගිණුමක් ආරම්භ කරන්න, පහත සබැදිය භාවිතා කරන්න Fedora ගිණුම් පද්ධතිය.

Fedora තවත් වැඩිදුයුණු කිරීමට ඔබගේ සක්‍රීය දායකත්වය ලබාදිය හැකි මාර්ග රාශියකි ඔබට එකතු විය හැක්කේ කුමක් සමගද?

"පහත සබැදි මගින් Fedora ව්යාපෘතිය පිලිබද වැඩි විස්තර ලබාගත හැක." පහත කණ්ඩායම මත ක්ලික් කිරීමෙන් ඒ පිලිබද වැඩිදුර විස්තර ලබාගත හැක.

Join ContentDeveloper.png

#Content_Writer නන්තර්ගත සකසන්නන් (Content Writer)

Join Designer.png

මෝස්තර සකසන්නන්

Join PeoplePerson.png

ජනතා පුද්ගලයින්

Join OSDeveloper.png

මෙහෙයුම් පද්ධති සංවර්ධනය

Join Translator.png

පරිවර්ථක

Join WebDeveloper.png

වෙබ් සංවර්ධක හෝ පාලක

Important.png
Fedora සදහා දායකතවය ලබාදිය හැකි ක්‍රම රාශියකි, මේ පිටුව ඔබේ ආරම්භ ස්ථානයයි.

මූල්‍යමය දායකත්වය ලබාදීම පිලිබද Contribute පිටුව යටතේ සාකච්චා කොට ඇත.

Fedora wiki හි වෙනස්කම් සිදු කරන ආකාරය පිලිබදව wiki සංස්කරණ පිටුවේ සාකච්චා කොට ඇත.


Content Writer (අන්තර්ගත රචකයින්)

Join ContentDeveloper.png

Description of this role: වචන මගින් සංනිවේදනය.

ඔබ සතුවිය කුසලතාවයන් හා ලගා කරගත යුතු කුසලතාවයන්:

  • ලිවීම, සංස්කරණය, ව්යාකරණ, තාක්ෂණික, ගැඹුරු අදහස් පැහැදිලි කිරීම්, ඉගැන්වීම්, DocBook, XML, Wiki markup, තාක්ෂණික දැනීම
  • Writing, editing, grammar (wordsmith), technical, explaining complex ideas well, teaching, DocBook, XML, Wiki markup, technical knowledge (specific and general)

දායකත්වය ලබාදිය හැකි තැන් හා ආකාර:

  • මතක තබාගන්න, ලබාදිය යුතු දායකත්වය, සහයෝගය ගැන කිසිදු මිම්මක් නොමැත, විවිධ ව්යාපෘති හි වෙනස් කාර්යයන් ඇත. ඔබේ සීමාව ඔබම තීරණය කරන්න
කණ්ඩායම්/ව්‍යාපෘති කාර්යයන් සදහා නිදසුන්

Artwork

  • Fedora හි අඩංගුවන FOSS නිර්මානශීලී ආයුධ ගැන ඉගැන්වීම් ලිපි ලියන්න.
  • write tutorials and articles for the use of the FOSS creative tools available in Fedora.

Docs

  • ලිපි, ඔඋමු කිරීම්, සිදුකරන අයුරු, FAQs, වෙලද ප්රවර්ධන ද්රව්යයය, ක්රියාවලි/ක්රම ලිපි, නිකුතු සටහන් ආදිය ල්ඉයන්න.
  • write documents, guides, how-tos, FAQs, marketing material, process/methodology docs, release notes.
  • මෙම විකියේ දැනුම පාදම සදහා අන්තර්ගතයන් ලියන්න
  • write content in the knowledgebase (kbase) and on this Wiki.

News

Fonts SIG

  • ලිපි සදහා ෆොන්ට් සැකසීමේ වැඩ කටයුතු,
  • ලිපි ෆොන්ට් සැකසීමේ කටයුතු,
  • document free/libre font release best practices,
  • document free/libre font packaging,
  • අපගේ විකිය පැහිදිලිව, සම්පූර්ණව හා විධිමත් පවත්වා ගැනීම,
  • ආපගේ විකිය වැඩිශියුණු කිරීම, පැහැදිලිකිරීම හා සම්පූර්ණකිරීම්,
  • අවශ්‍යයය වන තෙවන පාර්ෂවීය ඩ්ර්යයය හදුනාගැනීම සබැදුම් එක් කිරීම
  • තෙවන පාර්ශවීය වැදගත් ද්‍රව්‍යයය හදුනාගැනීම හා ඒවා සදහා සැබැදියන් එකතු කිරීම,
  • විකි තොරතුරු අනෙකුත් මාදිලි වලට පෙරැලීම.
  • විකි තොරතුරු අනෙක් මාදිලිවලට හැරවීම.
  • convince foundries to release fonts under a free/libre Fedora-friendly license,
  • නිදහස් ෆොන්ට් නිපදවන්නන් බදවාගැනීම
  • නිදහස් ෆොන්ට් නිපදවන්නන් බදවා ගැනීම,
  • නව SIG සාමාජිකයින් බදවා ගැනීම
  • නව SIG සාමාජිකයින් බදවාගැනීම,
  • get font or text problems fixed,
  • improve the SIG visibility by getting it linked and quoted everywhere,
  • identify font or text problems in applications and libraries,
  • improve font package descriptions and summaries to help users choose the right fonts for their needs.

ක්‍රීඩා SIG

  • document the available games, including wiki documentation and listing in comps.xml.

SIG භාවිතාව

  • භාවිතාව පිලිබද ලිපි ලිවීම.

Teams/projects supporting or supported by this role:

Designer

Join Designer.png

Description of this role: Communicate through images.

ඔබ සතුවිය කුසලතාවයන් හා ලගා කරගත යුතු කුසලතාවයන්:

  • Ink scape, GIMP, OO.org, design, භාවිතාව/interaction

Examples of where and how you can contribute in this role:

  • මතක තබාගන්න, ලබාදිය යුතු දායකත්වය, සහයෝගය ගැන කිසිදු මිම්මක් නොමැත, විවිධ ව්‍යාපෘති හි වෙනස් කාර්යයන් ඇත. ඔබේ සීමාව ඔබම තීරණය කරන්න
කණ්ඩායම්/ව්‍යාපෘති කාර්යයන් සදහා නිදසුන්

Design

ෆොන්ට SIG

SIG භාවිතය

  • improve end-user experience with coherent, accessible and intuitive design for Fedora.

Teams/projects supporting or supported by this role:

වැඩි විස්තර

මෙහෙයුම් පද්ධති සංවර්ධක (OS Developer)

Join OSDeveloper.png


Description of this role: Communicate through code.

ඔබ සතුවිය කුසලතාවයන් හා ලගා කරගත යුතු කුසලතාවයන්:

  • Programming, RPM/Packaging, Bugfiling

Examples of where and how you can contribute in this role:

  • මතක තබාගන්න, ලබාදිය යුතු දායකත්වය, සහයෝගය ගැන කිසිදු මිම්මක් නොමැත, විවිධ ව්‍යාපෘති හි වෙනස් කාර්යයන් ඇත. ඔබේ සීමාව ඔබම තීරණය කරන්න
කණ්ඩායම්/ව්‍යාපෘති කාර්යයන් සදහා නිදසුන්

Bug triage

  • track down and shoot Fedora bugs in bugzilla.redhat.com.
  • strive to be a bridge between users and developers that aids in fixing and closing bugs.

Infrastructure

  • සර්වර්, ආයුධ හා යුටිලිටීස් Fedora ව්‍යාපෘතියට සැපයීමට උදව් වීම.
  • Fedora සුමටව සිදුකිරීමට අවශ්‍යයය නව යෙදවුම් සංවර්ධනය.

නිකුති ඉන්ජිනේරු(Release Engineering)

  • සෑදීම පද්ධතිය (build system) කලමණාකරණය,
  • පැකේජ ගබඩා (package repositories) පවත්වාගෙන යාම,
  • Fedora images නව නිකුතු සදහා පිලියෙල කිරීම,

Internationalization (I18n)

  • develop, package, and maintain applications like input methods for different languages.
  • improve applications and utilities to support and process different languages.
  • quality-assure that existing applications meet i18n standards.
  • support the infrastructure of the Fedora translation community.

Packaging

  • become a package maintainer to create and maintain RPM packages for software in Fedora.
  • Package Review SIG හා එකතුවන්න.

වෙබ් අඩවි

  • improve Fedora's image and create the best possible interface for users and contributors on the Internet.

Fonts SIG

  • package new fonts and font tools,
  • review font packages before Fedora inclusion,
  • fix font or text problems in applications and libraries,
  • propose good Fedora fonts defaults,
  • identify font or text problems in applications and libraries,
  • improve font package descriptions and summaries to help users choose the right fonts for their needs.

Games SIG

  • create high quality packages of games, gaming-related libraries, and game development tools.
  • help and fix bugs that have been filed against game packages.

විද්‍යාව හා තාක්ෂණය SIG

  • විද්‍යාව හා තාක්ෂණය පරිශීලකයන් සදහා ඇති පැකේජ ගණන වැඩි කිරීම හා ඒවායේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම.

SIG භාවිතය

  • improve end-user experience with coherent, accessible and intuitive interfaces for Fedora.

Electronic Lab

Testing

  • Fedora පරික්ෂාකිරීම/ කැඩීම.
  • do quality assurances to help maintain a robust platform for Fedora.

Teams/projects supporting or supported by this role:


People Person

Join PeoplePerson.png

Description of this role: Communicate through one-on-one contact.

ඔබ සතුවිය කුසලතාවයන් හා ලගා කරගත යුතු කුසලතාවයන්:

  • People skills, event organization, customer service/support, enthusiasm

Examples of where and how you can contribute in this role:

  • මතක තබාගන්න, ලබාදිය යුතු දායකත්වය, සහයෝගය ගැන කිසිදු මිම්මක් නොමැත, විවිධ ව්‍යාපෘති හි වෙනස් කාර්යයන් ඇත. ඔබේ සීමාව ඔබම තීරණය කරන්න
කණ්ඩායම්/ව්‍යාපෘති කාර්යයන් සදහා නිදසුන්

Ambassadors

  • පොදු ජනතාව හට Fedora ව්‍යාපෘතිය නියෝජනය කිරීම.
  • Fedora, Linux, and නිදහස් කේත යනාදිය ප්‍රචලිත කිරිම.
  • පොදු ජනතාව හා අනෙකුත් නිදහස් කේත ප්‍රජා වෙත Fedora ව්‍යාපෘතිය සදහා සම්බන්ධක ස්ථානයක්වන්න.
  • ව්‍යාපෘතිය සදහා දායකයන් බදවා ගැනීම.
  • Fedora ඔබේ කලාපයේ ප්‍රචලිත කිරීමට නිර්මානශීලී අදහස් ඉදිරිපත් කරන්න.

Fonts SIG

  • convince foundries to release fonts under a free/libre Fedora-friendly license,
  • recruit possible free/libre font authors,
  • recruit new SIG members,
  • get font or text problems fixed,
  • improve the SIG visibility by getting it linked and quoted everywhere.

Games SIG

  • Fedora හි පරිගණක ක්‍රීඩා පිලිබද ප්‍රසිද්ධිය ලබාදීම.

Free Media

  • Fedora මෙහෙයුම් පද්ධතිය තනි පුද්ගලයින් හට බෙදාහැරීමට සහාය දීම.

Marketing

  • develop marketing strategy to promote the usage and support of Fedora worldwide.
  • support the efforts of other Fedora projects to spread Fedora and help provide a central repository of ideas and information that can be used to deliver Fedora to new audiences.

Mentoring

  • become a mentor in the Fedora community and help, empower and mentor people in your area of expertise.

Support/help

  • provide help and support on mailing lists and in Fedora IRC channels on Freenode.
  • සංවර්ධකයින් වෙත දෝෂ හදුනවාදෙන්න.

Teams/projects supporting or supported by this role:

භාෂා පරිවර්ථනය (Translator) -- (එකතුවීම සදහා ක්ලික් කරන්න L10n (Localization))

Join Translator.png

Description of this role: පරිවර්ථනය මගින් සන්නිවේදනය.

ඔබ සතුවිය කුසලතාවයන් හා ලගා කරගත යුතු කුසලතාවයන්:

  • ඉංග්‍රීසි, ඉංග්‍රීසි නොවන ස්වභාෂා, තාක්ෂණික දැණුම, diff, PO, පරිවර්තන, babel ආයුධ (kbabel, ආදිය).

ඔබට දායකත්ව ලබාදිය හැකි ක්‍රම උදාහරණ මගින් Examples of where and how you can contribute in this role:

  • මතක තබාගන්න, ලබාදිය යුතු දායකත්වය, සහයෝගය ගැන කිසිදු මිම්මක් නොමැත, විවිධ ව්‍යාපෘති හි වෙනස් කාර්යයන් ඇත. ඔබේ සීමාව ඔබම තීරණය කරන්න
කණ්ඩායම්/ව්‍යාපෘති කාර්යයන් සදහා නිදසුන්

Work with I18n (internationalization)

  • විවිධ භාෂා සදහා ඇතුල් කිරීමේ ක්‍රම (input methods) සංවර්ධනය, පැකේජගත කිරීම හා නඩත්ති කිරීම.
  • යෙදුම් හා utilities වෙනත් භාෂා සදහා භාවිතාකල හැකි ආකාරයට වැඩිදියුණු කිරීම හා එයට සහාය දීම.
  • දැනට පවතින යෙදවුම් i18n සම්මත හා අනුකූල වන බව පරික්ෂාකිරීම.
  • පරිවර්ථන ව්‍යාපෘති L10n හි යටිතල පහසුකම් සදහා සහාය දීම .

මෙහෙයුම් පද්ධති සංවර්ධක (Packaging) සමග එකතුවෙන්න.

  • ම්රුදුකාංග ඔබේ භාෂාවට පරිවර්තනය කරන්න.

Work with Fonts SIG

  • find the best fonts to include, for internationalization reasons,
  • document the preferred fonts for your locale,
  • improve the way a font supports your script by identifying problems and proposing ameliorations,
  • propose good Fedora fonts defaults,
  • identify font or text problems in applications and libraries,
  • improve font package descriptions and summaries to help users choose the right fonts for their needs,
  • convince foundries to release fonts under a free/libre Fedora-friendly license,
  • recruit possible free/libre font authors,
  • recruit new SIG members,
  • get font or text problems fixed,
  • improve the SIG visibility by getting it linked and quoted everywhere,
  • document font creation tasks,
  • document free/libre font release best practices,
  • document free/libre font packaging,
  • clarify, complete and improve our wiki,
  • identify interesting third-party material, and link it here,
  • convert wiki information to other document formats.

Teams/projects supporting or supported by this role:


Web Developer or Administrator

Join WebDeveloper.png

Description of this role: ලෝක ව්‍යාප්ත ජාලය භාවිතා කොට සන්නිවේදන කටයුතුවල නියැලීම

ඔබ සතුවිය යුතු කුසලතා හෝ ලගාකරගත යුතු කුසලතා:

  • Python, XML/XHTML, CSS, XSL/XSLT, TurboGears, වෙබ් ඇප්ලිකේෂන් සංවර්ධනය, Linux පද්ධති පාලනය

Examples of where and how you can contribute in this role:

  • මතක තබාගන්න, ලබාදිය යුතු දායකත්වය, සහයෝගය ගැන කිසිදු මිම්මක් නොමැත, විවිධ ව්‍යාපෘති හි වෙනස් කාර්යයන් ඇත. ඔබේ සීමාව ඔබම තීරණය කරන්න
කණ්ඩායම්/ව්‍යාපෘති කාර්යයන් සදහා නිදසුන්

යටිතල පහසුකම් (Infrastructure)

  • Fedora වෙබ් අඩවි සදහා සර්වර්, අයුධ හා යුටිලිටිස් ලබාදෙන හා නඩත්තු කරන ස්වෙච්චා සාමාජිකයෙකු වන්න. become one of the dedicated volunteers and professionals who provide servers, tools and utilities for the Fedora Project.
  • Fedora වෙබ් අඩවියේ දෝෂ හදුනාගන්න.

නිකුතු ඉන්ජිනේරු (Release Engineering)

  • සෑම සය මසකටම Fedora සදහා ඉදිරිපත් කිරීම සදහා සහාය දෙන වැඩසටහන් සදහා වැඩ කිරීම.
  • සෑදීම්(build) පද්ධතියහි ඇති දෝෂ විසදීම

වෙබ් අඩවි (Websites)

  • Fedora හි පර්ශීලකයන් හට හා දායකත්වය ලබා දෙන්නන් හට පහසු වන පරිදි වෙබ් මුහුණත් සෑදීම මගින් Fedora හි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම.

මෙම ව්‍යාපෘතිය මගින් දායකත්වය ලැබෙන හෝ මෙම ව්‍යාපෘතිය දායකත්වය ලබාගන්න අනෙකුත් ව්‍යාපෘති/ කණ්ඩායම්: