From Fedora Project Wiki
No edit summary
(remove link to outdated content)
 
(2 intermediate revisions by 2 users not shown)
Line 1: Line 1:
{{header|L10N.png}}
{{header|L10N.png}}
{{autolang|base=yes}}
{{autolang}}
= L10n (localization) ස්ථානගත කිරීම ව්‍යාපෘතියට දායකත්වය ලබා දෙන ආකාර =
= L10n (localization) ස්ථානගත කිරීම ව්‍යාපෘතියට දායකත්වය ලබා දෙන ආකාර =
{{admon/tip|දායකත්වය ලබා දෙන ආකාර|මෙහි දැක්වෙන්නේ ඔබට දායකත්වය ලබා දිය හැකි ආකාර සදහා ඇඟවීමක් පමණි. සීමාවන් වන්නේ ඔබගේ පරිකල්පනය පමණි. }}
{{admon/tip|දායකත්වය ලබා දෙන ආකාර|මෙහි දැක්වෙන්නේ ඔබට දායකත්වය ලබා දිය හැකි ආකාර සදහා ඇඟවීමක් පමණි. සීමාවන් වන්නේ ඔබගේ පරිකල්පනය පමණි. }}
Line 30: Line 30:
* [[L10N/Guide| Fedora ස්ථානගත කිරීමේ නියමුව]]
* [[L10N/Guide| Fedora ස්ථානගත කිරීමේ නියමුව]]
* [[L10N_FAQ| FAQ  නිතර අසන ලද ප්‍රශ්න ]]
* [[L10N_FAQ| FAQ  නිතර අසන ලද ප්‍රශ්න ]]
* [[L10N_Tools| ස්ථානගත කිරීම ව්‍යාපෘතිය මගින් භාවිතා කරන මෙවලම්]]
* [[L10N_GUI| අත්‍යවශ්‍ය හා වෙනත් වැදගත් මොඩියුලයන් ]]
* [[L10N_GUI| අත්‍යවශ්‍ය හා වෙනත් වැදගත් මොඩියුලයන් ]]
* [[FedoraProject:Translating| wiki පිටු අනුවාදනය ]]
* [[FedoraProject:Translating| wiki පිටු අනුවාදනය ]]
Line 69: Line 68:
* ඔබට freenode හරහා #fedora-l10n චැනලයෙන් එක් විය හැක <code>#fedora-l10n</code> on [http://freenode.net/ freenode]  
* ඔබට freenode හරහා #fedora-l10n චැනලයෙන් එක් විය හැක <code>#fedora-l10n</code> on [http://freenode.net/ freenode]  


=== රැසිවීම් ===
=== රැස්වීම් ===


* [[L10N Meetings]] වෙත පිවිසෙන්න.  
* [[L10N Meetings]] වෙත පිවිසෙන්න.


== වැඩසටහන ==
== වැඩසටහන ==

Latest revision as of 18:36, 6 December 2018

L10N.png

L10n (localization) ස්ථානගත කිරීම ව්‍යාපෘතියට දායකත්වය ලබා දෙන ආකාර

Idea.png
දායකත්වය ලබා දෙන ආකාර
මෙහි දැක්වෙන්නේ ඔබට දායකත්වය ලබා දිය හැකි ආකාර සදහා ඇඟවීමක් පමණි. සීමාවන් වන්නේ ඔබගේ පරිකල්පනය පමණි.

Join Translator.png
Translator

Fedora ස්ථානගත කිරීම ව්‍යාපෘතිය

Fedora ස්ථානගත කිරීම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ෆෙඩෝරා හි ඇති සියලුම දෑ ( එනම් මෘදුකාංග, ලිපි ලේඛන, වෙබ්පිටු හා සංස්කෘතිය) සාමාන්‍ය ජනතාව(විවිධ රටවල්, විවිධ භාෂාවන්, හා විවිධ සංස්කෘතික ජන කණ්ඩායම් ) වෙත රැගෙන යාමයි. සාමාන්‍යයෙන් මෙම අනුවාදනය සිදුවන්නේ PO Files හරහා නමුත් එය අනිවාර්ය නොමැත..

Note.png
L10N
L10N යනු "Localization " සඳහා වන කෙටි යෙදුමක් වේ. මුල්ම "M " අකුර ද "ocalizatio" යන අකුරු සඳහා 10 ද, අවසාන "N" අකුරද සම්බන්ධ කර තනාගත් "Localization" යන වචනයට තනාගත් කෙටි යෙදුමකි. : Localization

භාෂා ලැයිස්තුව

කොපමණ භාෂා ප්‍රමාණයක් ඇත්ද යන වග හා ප්‍රමාණවත් අනුවාදනය වූ අත්‍යවශ්‍ය මෘදුකාංග පිලිබඳ දැනගැනීම සඳහා මෙම ලිපිනයට යොමුවන්න http://www.transifex.net/languages/ .

Fedora ස්ථානගත කිරීම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධවීම

Fedora ස්ථානගත කිරීම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධවීම පිළිබඳව දැනගැනීම සඳහා Fedora Localization Guide වෙත යොමුවන්න.

නව අනුවාදකයන් සඳහා:

වෙනත් වැදගත් වන සම්පත්:

උදව් ලබා ගත හැකි වෙනත් පිටු :

කණ්ඩායම්

සන්නිවේදනය

විද්‍යුත් ලිපි ලැයිස්තු (Mailing list)

සාමාජිකයන් ඇලුම් කරන විද්‍යුත් ලිපි ලැයිස්තු කිහිපයක් Fedora ස්ථානගත කිරීම ව්‍යාපෘතිය සමඟ පවතී .

  • කණ්ඩායම සමායෝජනය කිරීම සාකච්ඡා කිරීම වැනි දෑ සිදුකෙරෙන ප්‍රධාන විද්‍යුත් ලිපි ලැයිස්තුව වන්නේ trans list (archive), ය.
  • සමහර ප්‍රශ්ණ i18n list හි දී ද සාකච්චා කෙරේ. ඔබ ආධාන විධි, ජාත්‍යන්තර අකුරු රටා වැනි දෑ ගැන සැලකිලිමත් වන්නේ නම් මෙම ලිපි ලැයිස්තුවට ද සම්බන්ධ විය හැක.

පවරාදීමේ ලැයිස්තුව (Commits list)

  • පවරාදීම් සම්බන්ධයෙන් විද්‍යුත් ලිපි ලබාගැනීමට අවශ්‍ය අය සඳහා 'l10n-commits' යන කන්ඩායම නිර්මාණය කර ඇත.
  • මේ සමඟ එක් වීමට Fedora Accounts System වෙත ගොස් l10n-commits සඳහා ඔබ විසින් ම එක්වන්න. අවාසනාවන්ත ලෙස මෙම පදිධතියට එක්වීමට අනුමැතිය අවශ්‍ය වේ. මේ සඳහා ඔබව අනුමත කිරීම සිදු කල යුතු අතර එය ඉතා ඉක්මනින් වනු ඇති.

IRC channel

  • ඔබට freenode හරහා #fedora-l10n චැනලයෙන් එක් විය හැක #fedora-l10n on freenode

රැස්වීම්

වැඩසටහන

ඉහත වැඩසටහන් දෙකටම නියමිත දිනයන් පවතී.

Fedora L10N ප්‍රමුකත්වය කොමිටිය

Fedora ස්ථානගත කිරීම ව්‍යාපෘතිය සඳහා මඟ පෙන්වන්නේ Fedora L10N ප්‍රමුකත්වය කොමිටිය යි. එහි ප්‍ප්‍රධානතම මෙහෙවර වන්නේ Fedora ව්‍යාපෘතිය ස්ථානගත කිරීමට අනුවාදකයන් නිවැරදි මග ගෙන යාමත්, ඔවුන්ට අවශ්‍ය උපකාර සිදුකිරීමයි.

ඔබට ප්‍රශ්ණ හෝ පැහැදිලිකිරීමක් අවශ්‍ය නම් Fedora L10N ප්‍රමුකත්වය කොමිටිය සම්බන්ධ කරගන්න.

වැඩි විස්තර සඳහා : Fedora L10N ප්‍රමුකත්වය කොමිටිය

දෝෂ රෙපොර්තුව, පරික්ෂා කිරීමේ සහ තත්ත්ව සහතික කිරීම

ඔබ දෝෂයක්‌ රෙපොර්තු කිරීමට ප්‍රථම පළමුව දක්වා ඇති දෝෂයන් ලැයිස්තුව කියවා බලා එහි එම දෝෂය නැත්නම් පමණක් ඇතුලත් කරන්න. මේ සඳහා Bugzilla දෝෂ ඇතුලත් කිරීමේ පිටුවක් (bug entry page) භාවිතා කරන්න.

අවශ්‍ය වන Bugzilla පිටු කිහිපයක්:

සමහර වැදගත්වන Bugzilla විමසුම් කිහිපයක්: