User:Bckurera/si

From FedoraProject

Jump to: navigation, search
බුද්ධික චන්ද්‍රදීප කුරේරා
බුද්ධික චන්ද්‍රදීප කුරේරා
Personal Information
Birthday: {{{birthday}}}
Home: නුවර, ශ්‍රී ලංකාව
Fedora-specific Information
FAS-Name: bckurera
Fedora-Mail: bckurera@fedoraproject.org
Miscellaneous Information
private Mail: bckurera@fossuser.lk
GPG-Key: [1]
IRC: bckurera on Freenode in
#fedora #fedora-ambassadors #fossuser
 


Contents

බුද්ධික චන්ද්‍රදීප කුරේරා

මා Fedora භාවිතය අරඹන ලද්දේ 2004 වර්ශයේදී පමණය. Fedora ව්‍යාපෘතිය හා සම්බන්ධවීමට ප්‍රධාන හේතුව වන්නේ එහි ඇති නිදහස් භාවය හා එම ව්‍යාප්‍රිතිය ම්අගින් තම ප්‍රජාව හසුරවන ඉතාමත් විධිමත් ක්‍රියා පිලිවෙත් නිසාය. ඔවුන්ගේ දැක්ම මා සිත් ගන්නා ඊලග අංගය ලෙස සදහන් කල හැක. නිදහස් ම්රුදුකාංග හා ප්‍රජාවක් සදහා තම මෙහෙවර දියත් කරන Fedora ව්‍යාපෘතිය අගනා ආදර්ශයක් සපයන බව මාගේ හැගීමයි. 100% ක්ම ප්‍රජාව මගින් මෙහෙයවන Fedora ව්‍යාපෘතිය සමග එක්වන්න. එය අගනා අත්දැකීමක් වනු නිසැකය.

Fedora ව්‍යාපෘතිය මා සහාය දක්වන තවත් එක් ව්‍යාපෘතියකි. බොහෝ විට තාක්ෂණික නොවන දෑ කෙරෙහි සහාය වීමට මා ප්‍රිය කරයි.

මා මුලින්ම පාසලේ Fedora පිලිබද කතාවක් කලේ 2003 වර්ශයේදීය, ඒ මා පිරිසක් ඉදිරියේ Fedora මෙහෙයුම් පද්ධතිය පිලිබද කතා කල මුල් අවස්ථාව විය. එතැන් පටන් මේ දක්වාම Fedora මෙහෙයුම් පද්ධතිය හා ව්‍යාපෘතිය ගැන මා විවිධ ඉසව්වල පිරිස් දැනුවත් කොට ඇත. එනිසා,

ඉසව් සදහා කථිකයෙකු අවශ්‍යයය නම් මා අමතන්න පසුබට නොවන්න !

Hackergotchi-bckurera.png

සම්බන්ධවීම්

  • ඊ-මේල්: bckurera@fossuser.lk
  • Fedora ගිණුම් නාමය: bckurera
  • IRC Nick name: bckurera
  • බ්ලොගය: http://bckurera.info/

මේ දිනවල සම්බන්ධව සිටින ව්‍යාපෘති

මේ දිනවල මා Fedora ශ්‍රී ලාංකික ප්‍රජාව ගොඩනැගීමේ හා සවිබල ගැන්වීමේ කාර්යයේ නියැලී සිටී.
Fedora ශ්‍රී ලාංකික ප්‍රජාව සදහා වූ වෙබ් අඩවිය

Fedora කණ්ඩායම්

Events-ninja.png TFAW.png

භාහිර සබැදුම්

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කරන ලද්දේ 29-Dec-2011