From Fedora Project Wiki
No edit summary
No edit summary
 
Line 83: Line 83:
== භාෂා උපකාරය එකතුකර ගැනීම ==
== භාෂා උපකාරය එකතුකර ගැනීම ==


=== Minimum Criteria For Language Support (I18N) ===
=== (I18N) භාෂා උපකාර සඳහා අවම නිර්ණායක ===


See the page [[I18N/LanguageSupportCriteria|Language Support Criteria]] for the process (steps) for adding i18n support for a new language to Fedora.
නව භාෂාවක් Fedora i18n උපකාරයට එක කිරිඉම සඳහා වන පියවර දැනගැනීමට [[I18N/LanguageSupportCriteria|Language Support Criteria]] පිටුව කියවන්න.


== Reporting Bugs ==
== දෝෂ රෙපොර්තුව ==


Before you file a bug, please read through the list of current and previous [[I18N/Bugs|  bugs]]  for the corresponding software package to determine if your bug has already been filed. If your bug does not exist, '''[http://bugzilla.redhat.com/bugzilla/enter_bug.cgi enter a bug report using the Bugzilla bug entry page] '''. If your bug exists and has not been fixed, add additional information to the existing bug. If your bug exists and has been fixed, upgrade to the version in the bug report to determine if the bug was properly fixed. If it was not, reopen the bug.
ඔබ දෝෂයක්‌ රෙපොර්තු කිරීමට ප්‍රථම පළමුව දක්වා ඇති දෝෂයන් ලැයිස්තුව කියවා බලා එහි එම දෝෂය නැත්නම් පමණක් ඇතුලත් කරන්න. මේ සඳහා Bugzilla දෝෂ ඇතුලත් කිරීමේ පිටුවක් (bug entry page) භාවිතා කරන්න.


See the [[I18N/Bugs|  I18n Bugs page]] for I18n related Bugzilla queries.
අවශ්‍ය වන Bugzilla පිටු කිහිපයක්:
* [https://bugzilla.redhat.com/bugzilla/enter_bug.cgi?product=Fedora%20Localization අළුත් දෝෂ පිටුවක් ඇරබීම]
* [https://bugzilla.redhat.com/bugzilla/buglist.cgi?product=Fedora%20Localization&bug_status=NEEDINFO&bug_status=MODIFIED&bug_status=NEW&bug_status=ASSIGNED&bug_status=ON_DEV&bug_status=ON_QA&bug_status=RELEASE_PENDING&bug_status=POST&bug_status=FAILS_QA සියලුම L10n දෝෂ ලැයිස්තුව]  
* [https://bugzilla.redhat.com/bugzilla/describecomponents.cgi?product=Fedora%20Localization සියළුම Bugzilla L10n සංරචක]  


See the [[I18N/Bugs/Guidelines|  I18N Bugs Guidelines]]  for reporting bugs.


== People ==
== පුද්ගලයන් ==
* [[AkiraTagoh| Akira TAGOH]]  
* [[AkiraTagoh| Akira TAGOH]]  
* [[JensPetersen| Jens Petersen]]
* [[JensPetersen| Jens Petersen]]

Latest revision as of 18:38, 23 December 2011

Fedora ජාත්‍යන්තර කිරීමේ ව්‍යාපෘතියෙහි (I18N) දායකත්වය

Idea.png
දායකත්වය ලබා දෙන ආකාර
මෙහි දැක්වෙන්නේ ඔබට දායකත්වය ලබා දිය හැකි ආකාර සදහා ඇඟවීමක් පමණි. සීමාවන් වන්නේ ඔබගේ පරිකල්පනය පමණි.

Join OSDeveloper.png
OS Developer

Join Translator.png
Translator

Echo-i18n-48px.png Fedora ජාත්‍යන්තර කිරීමේ ව්‍යාපෘතිය (I18N)

Fedora පද්ධතිය භාෂා ගණනාවකින් නිකුත් කිරීමට Fedora ස්ථානගත කිරීම ව්‍යාපෘතියට (L10N) සහය වීම සඳහා Fedora ජාත්‍යන්තර කිරීමේ ව්‍යාපෘතිය (I18N) ක්‍රියා කරයි.

මෘදුකාංග හා ලිපි ලේඛන අනුවාදනය සිදු කරනු ලබන්නේ L10N ව්‍යාපෘතිය මඟිනි.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු :

  • විවිධ භාෂා වලින් ආදානය කල හැකි යෙදවුම් පැකේජ නඩත්තු කිරීම හා වැඩි දියුණු කිරීම.
  • විවිධ භාෂා ක්‍රියාත්මක වන යෙදවුම් සඳහා උපකාර කිරීම
  • දැනට පවතින යෙදවුම්වල i18n ප්‍රමිතිය සහතික කර ගැනීම.
  • L10N ව්‍යාපෘතියෙහි යටිතල ව්‍යුහයට සහාය වීම.

සන්නිවේදනය

විද්‍යුත් ලිපි ලැයිස්තු (Mailing list)

  • i18n ලැයිස්තුව - Fedora ජාත්‍යන්තරීකරණය පිළිබද සංවාද කිරීම.
  • i18n-bugs ලැයිස්තුව - Fedora i18n දෝෂ ලැයිස්තුව.

IRC channel

#fedora-i18n on Freenode

රැස්වීම්

කාර්යයන්

  • kbd/im desktop integration
  • scm/koji commit mails to i18n-bugs
  • දැනට පවතින තත්වයන්ට අනුකුඋලවන පරිදි fonts නිර්මාණය කිරීම.
  • යුනිකෝඩ් 5.2 හා 6.0

ඉදිරි දැක්ම

  • PANGO_LANGUAGE config ටුලය නිර්මාණය
  • libIMdkit
  • (gdm locale/kbd UI දියුණුව )

පැකේජ

Fedora i18n සඳහා අදාළ වන පැකේජ විශාල ප්‍රමාණයක් I18N මගින් නඩත්තු කෙරේ. අපගේ දෝෂයන් හදුනා ගැනීමට හා උපකාර කිරීමට FAS ස්වයංක්‍රීය පරිශීලකයෙකු ඇත..

නව අනුමත i18n පැකේජ සඳහා CVSAdmin ආරාධනාව සඳහා "InitialCC: i18n-team" ලෙස යොදන්න.

තාක්ෂණ

ආදානය ක්‍රම

ආසියානු හා වෙනත් භාෂා ආදානය කිරීම සඳහා ආදානය ක්‍රම භාවිතා කෙරේ.

Fonts

A page of the Fonts Special Interest Group

  • Fedora හි ආසියානු fonts සඳහා I18N/Fonts
  • නිදහස් ජාත්‍යන්තර fonts විශාල ප්‍රමාණයක් පැකේජගතකර ඇත.
Idea.png
Pango භාෂා පිළිවෙල
භාෂා ප්‍රමුඛතාව තීරණය කිරීම සඳහා pango හි ඇති PANGO_LANGUAGE පරිසර විචල්‍ය භාවිතා කරයි. උදාහරණයක් ලෙස PANGO_LANGUAGE හට "ja:zh:ko" මඟින් මුලින්ම ජපන් අකුරු රටා ද, ඉන්පසු චීන ද, පසුව කොරියන් අකුරු රටා ද, තෝරනු ලබයි.


Idea.png
Fonts in Fedora
The Fonts SIG takes loving care of Fedora fonts. Please join this special interest group if you are interested in creating, improving, packaging, or just suggesting a font. Any help will be appreciated.

භාෂා උපකාරය එකතුකර ගැනීම

(I18N) භාෂා උපකාර සඳහා අවම නිර්ණායක

නව භාෂාවක් Fedora i18n උපකාරයට එක කිරිඉම සඳහා වන පියවර දැනගැනීමට Language Support Criteria පිටුව කියවන්න.

දෝෂ රෙපොර්තුව

ඔබ දෝෂයක්‌ රෙපොර්තු කිරීමට ප්‍රථම පළමුව දක්වා ඇති දෝෂයන් ලැයිස්තුව කියවා බලා එහි එම දෝෂය නැත්නම් පමණක් ඇතුලත් කරන්න. මේ සඳහා Bugzilla දෝෂ ඇතුලත් කිරීමේ පිටුවක් (bug entry page) භාවිතා කරන්න.

අවශ්‍ය වන Bugzilla පිටු කිහිපයක්:


පුද්ගලයන්