Fedora තනාපති ව්‍යාපෘතිය සදහා සහාය දැකිවිය හැකි අයුරු
Fedora තනාපති ව්‍යාපෘතිය හා එකතුවන ආකාරය
ඔබ මෙම ව්‍යාපෘතිය ගැන උනන්දුනම් මෙම ව්‍යාපෘතිය හා එක්වන්න, ඔබේ එක්වීමේ අපට සතුටකි.
අප කව්රුන්ද?
Fedora Ambassadors are experienced contributors to the Fedora Project who are responsible for representing, promoting, and expanding the Fedora Project and its ideals to the larger F/LOSS community and the public at large.
සටහන : ඔබ මූල්‍යයමය හෝ ප්රචාරක ද්‍රව්‍යයය පිලිබද ආධාර මත යැපෙන්නෙකු නම් මෙම තනතුර ඔබ නොගැලපේ.
අප සිටින්නේ කොහේද?
Fedora තානාපතිවරුන් ලෝකය පුරාම විසිරී සිටී, පහත සබැදි භාවිතා කරන්න.
Fedora තානාපති සිතියම | Fedora තානාපති සාමාජික තහවුරු කිරීම |
වැඩි තොරතුරු සදහා විශේෂ කලාප: APAC, EMEA, EMEA Africa, LATAM, or NA.
අවශ්‍යයය දෑ ලබා ගැනීම
trac ticketing පද්ධතිය සදහා සබැදි පහත දක්වා ඇත. ඔබ යම් කිසිවක් නව ටිකට්ටුවක් ආරම්භ කරන්න.
File a ticket to the regional tracs if you need to track something. File a ticket to the FAmSCo trac if you need to reimburse or talk to FAmSCo members in private.
Region | Link | Descriptions |
FAmSCo (global) | FAmSCo Trac | Reimbursements and confidential enquiry with FAmSCo members. |
APAC | APAC Trac | Tasks tracking for Asia Pacific region. |
EMEA | EMEA Trac | Tasks tracking for Europe, the Middle East and Africa region. |
NA | FAmNA Trac | Tasks tracking for North America region. |
India | India Operations Trac | Tasks tracking for India. |
LATAM | LATAM Trac | Tasks tracking for Latin America region. |
රැස්වීම්/ ලිපි ලැයිස්තුව/ IRC
රැස්වීම් | ලිපි ලැයිස්තුව | IRC |
කලාපීය රැස්වීම් ඉතාමත් වැදගත් වේ. මක්නිසාදයත් මෙහිදී කලාපිය තානාපතිවරු හට සන්නිවේදනය කර ගැනීම හා අදහස් හුවමාරු කරගත හැකි නිසාය.වැඩිදුර විස්තර සදහා රැස්වීම් පිටුව භාවිතා කරන්න. | The ලෝ විසිරි Fedora තානාපති ලිපි ලැයිස්තුව භාවිතාකරන්න, තවද ලිපි ලැයිස්තු භාවිතාකිරීමේ ඉගි කියවා සිටින්න. | #fedora-ambassadors නාලිකාව සමග IRC දී එකතුවන්න. |
සාමාන්‍යයය තොරතුරු
Fedora Ambassadors Steering Committee
FAmSCo හි මූලික අරමුනවන්නේ ලෝක විසිරි Fedora තානාපතිවරු හට අවශ්‍යය පාලනය හා සහයෝගය ලබාදී ඔවුන් හට සහයෝගය ලබාදීමයි.
තොරතුරු: